Recent Posts

සොඳුරු මානව ප්‍රේමියෙකු නික්ම ගොස් 8වෙනිදාට වසර දෙකකි.

පසන් 1

  ප්‍රවිණ මාධ්‍යවේදී ,මාතර මාධ්‍යවේදි‍යෝ මාධ්‍ය සංවිධානයේ නිර්මාතෘ පසන් රාමවික්‍රම මහතාගේ වසර දෙකක් පිරීම නිමිති කර ගෙන පවත්වනු ලබන ගුණානුස්මරණ වැඩ සටහන් මාලාව මෙවර වැලිගම කේන්ද්‍ර කර ගෙන පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.ඒ යටතේ 8 වැනි දා පෙ.ව.9.00 වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ දී මාධ්‍ය වැඩමුලු පැවැත් වෙන අතර එම වැඩ සටහන ...

Read More »

සහෘද මාධ්‍යවේදි සගයා”පසන් රාමවික්‍රම” අප අතහැර ගොස් වසරක් පිරෙයි !

පසන් 1

පසන් කියන්නේ ඇත්තටම ලොකු හදවතක් තිබුණ පුංචි සුන්දර මිනිසෙක් .ඔහු හා ඇසුර කරන්නට ලැබුන කාලය කෙටි වුවද මාධ්‍ය ක්ෂේත්‍රය තුල ඔහු අප සැම  අතහැර යන්නේ සැමගේ සිත් සතන් තුල නොමැකෙන මතක සටහන් රැසක් තබාය. මාතරට ශක්තිමත් මාධ්‍ය සංවිධානයක් ගොඩනගන්නට මුල පුරන්නේ පසන්ය. මාතර මාධ්‍යවේදියෝ සංවිධානය බිහිවන්නේ අප හා ඇතිවු කෙටි ...

Read More »

නිති විරෝධි දැව තොගයක් ප්‍රවාහනය කළ බස් රථයක් අත්අඩංගුවට ?

matara bus 7

හොර වැඩ කිරිම සදහා උපන් හපන්කම් ඇති අය ඒ සදහා විවිධ උපක්‍රම භාවිතා කරති.සාමාන්‍යයෙන් අප අසා ඇත්තේ හොර දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරියක් අත්අඩංගුවට ගෙන ඇතැයි වැනි පුවත්ය. එහෙත් පසුගිය දිනක Journalist in Matara FB පිටුව විසින් වාර්ථා කර තිබුනේ දැව ප්‍රවාහනය සදහා බස් රථයක් උපයෝගි කර ගත් බව කියන අපූරු ...

Read More »

මිරිස්සට පැමිණි අධිවෙිගි රැවල් නැව…..

IMG_3157 copy

(චමල් ප්‍රනාන්දු) ලෝකයේ වෙිගවත් රැවල් යාත්‍රා 5 අතරින් එක් වෙිගවත් රැවල් යත්‍රාවක් වන ක්වින්ඩාඹි 2 යාත්‍රාව පසුගිය දා මිරිස්ස ධීවර වරායට පැමිණියේය.සේද මාවතේ රැවල් යාත්‍රා ගමන් කිරීම ප්‍රචලිත කිරිමෙි අරමුණින් පැමිණි මෙම යත්‍රාව ප්‍රංශයේ නිෂ්පාදිතය.පැයට නාවික සැතපුමි 72 ක වෙිගයෙන් ගමන් කල හැකි මෙම යාත්‍රාවෙි දිග මීටර 36 ක් වන ...

Read More »

යෝධ ඉබ්බන් විශේෂයක් හමුවෙයි

maxresdefault

පැසිෆික් සාගර කලාපයට අයත් ඉක්වදෝරයේ  ගැලපගොස් දුපත් සමුහයේ සැන්ටා කෲස් දූපතේ දී   නව විශේෂයක යෝධ ඉබ්බන්  හඳුනා ගැනෙයි. විද්‍යාඥයන් පැවසුවේ නව  විශේෂයේ 250ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇති බවයි. මෙම දුපතෙන් හමු වූ 15වන ඉබ්බන් විශේෂය මෙයයි. මෙම යෝධ ඉබ්බන් 250 kg දක්වා බර සහ වසර 100වත්  ජීවත්වන බවට ...

Read More »

අයහපත් කාලගුණයෙන් ජන ජිවිතයට බධා

318

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් මෙි වන විට සාමාන්‍ය ජන ජිවිතයට බධා පැමින තිබෙි.අද(29) උදැසන මුලටියන ප්‍රාදේශීය ලේකමි කොටිඨාශයේ රත්කැකුලාව ප්‍රදේශයේ නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටිමෙන් නිවසේ සිටි කාන්තාවක් තුවාල ලබා තිබෙි.නිවසට ද හානි වී ඇත. මෙි අතර නිල්වලා ගගේ අතු ගංගාවක් වන කිරම ඔය පිටාර ...

Read More »

නිල්වලා ගං මෝයේ නොදුටු පැත්ත….

300

මෙි මුල් ජයාරැප කිහිපය දකිනා විට ඔබට සිතෙන්නේ මිනිසුන් විසින් කසල ගෙනත් දමනා ස්ථානයක් ලෙසයි. එහෙත් මෙි ඇත්තේ නිල්වලා ගං කෝමළිය මුහුදට වැටෙනා තොටමුණ මෝය කටෙි පිහිටි වෙරළ තීරයයි.මුහුදේ සියලුම කුණු වෙරලට යන පාඨය සනතා කරමින් නිල්වලා ගගට මිනිසුන් යොදනා දිරන මෙන්ම නොදිරන කුණු කසළ සියල්ලම ගං ජලය සමග මුහුදට ...

Read More »

දින 05 ක් තිස්සේ මාතර මුහුදේ සිටි කිඹුලා අල්ලා ගනී.

9

මාතර නිල්වලා ගගේ මෝය කටින් මුහුදුට යන්න ඇතැයි සැක කෙරේන කිඹුලකු දින 05 ක් තිස්සේ මුහුදේ අතරමංව සිටින ලදි.මෙම කිඹුලා කඹුරැගමුව ,එපිටමුල්ල ප්‍රදේශයේ ගල් තලාවක් මත සිටියදි එම ප්‍රදේශවාසි තරුනයින් පිරිසක් මහත් පරිශ්‍රමයක් දරා අල්ලා ගනු ලැබීය.අනතුරුව කළමැටිය වන ජීවි නිලධාරි කාර්යාලයෙන් පැමින මෙම කිඹුලා රැගෙන ගිය අතර මෙම කිඹුලා ...

Read More »

විදේශ කටයුතු ඇමති මංගල සමරවීර ඡන්දය දෙයි..

මංගල 11

2015 මහ මැතිවරණය වෙනුවෙන් මාතර දිස්ත්‍රික් එ.ජා.ප නායක,විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමන්, මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලීය ඡන්ද මධ්‍යස්ථානයේදී අද(17) උදෑසන සිය ඡන්දය භාවිතා කල අයුරු….

Read More »

අත්අඩංගුවට ගත් මාධ්‍යවේදින්ට නිදහස…..

මාතර මාධ්‍යවේදි

දික්වැල්ල රදම්පල ශ්‍රී සුමංගල විද්‍යාලිය ඡන්දපල මධ්‍යස්ථානයේදී සැකපිට අත්අඩංගුවට ගත් මාධ්‍යවේදීන් 05 දෙනා පැය තුනහමාරකට පසු ප්‍රකාශ සටහන්කරගෙන මුදාහලබව දික්වැල්ල පොලිසිය පැවසී. පොලිස් භාරයට ගත් ඔවුන්ගේ කැමරා උපකරණ නැවත භාර දී තිබේ. එහෙත් අද උදැසන එක්සත් ජනතා නිදහස් සන්දානයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ඩලස් අලහප්පෙරුම මහතාගේ ඡන්ද දැමීමට අදාල රූපරාමු ...

Read More »

වැවකින් අල්ලාගත් හැල කිඹුලා බුන්දලට කැන්දන් යයි …

කිඹුලා 8

රන්න කහදමෝදර ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක් තුල පිහිටා තිබු කුඩා වැවක් තුල සිටි අඩි 8 ක් පමණ දිග හැල කිඹුලෙකු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් පසුගිය ජුලි  19 වනදා  පෙරවරුවේ අල්ලාගනු ලැබිය . උගුලක් අටවා දින දෙකකට පසුව මෙම කිඹූලා අල්ලා ගැනීමට හැකිවූ බව වන ජීවී නිලධාරීන් වසයි . අල්ලා ගනුලැබූ ...

Read More »

යුරෝපා සංගමය සමග සාකච්ජා කොට ධිවරයන්ට සහන ලබාදෙනවා- මංගල සමරවීර

මංගල

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ජුලි 19 දින දෙවිනුවර, කිරලවැල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගි විය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ, යහපාලන ආණ්ඩුව රජයේ සේවකයන්ගේ පඩිය රුපියල් 2,500 කින් නොව, රුපියල් 10,000 කින් වැඩි කළ බවයි. විශ්‍රාමිකයන්ගේ වැටුප් ජුනි මාසයේ සිට වැඩි වූ බවත්, පසුගිය රජය සමෘද්ධි ව්‍යාපාරය හරහා තමන්ගේ ඡන්ද ...

Read More »