Home / Stories / යෝධ ඉබ්බන් විශේෂයක් හමුවෙයි

යෝධ ඉබ්බන් විශේෂයක් හමුවෙයි

පැසිෆික් සාගර කලාපයට අයත් ඉක්වදෝරයේ  ගැලපගොස් දුපත් සමුහයේ සැන්ටා කෲස් දූපතේ දී   නව විශේෂයක යෝධ ඉබ්බන්  හඳුනා ගැනෙයි. විද්‍යාඥයන් පැවසුවේ නව  විශේෂයේ 250ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇති බවයි. මෙම දුපතෙන් හමු වූ 15වන ඉබ්බන් විශේෂය මෙයයි.

මෙම යෝධ ඉබ්බන් 250 kg දක්වා බර සහ වසර 100වත්  ජීවත්වන බවට මත ඉදිරිපත්ව තිබේ.

අනෙකුත් ඉබ්බන්  විශේෂ 2,000ක් ලොව පුරා විසිර සිටින බවට අනාවරණ වී තිබේ.

යෝධ ඉබ්බන් පිළිබඳව  –  බ්‍රිතාන්‍ය ජාතික චාල්ස් ඩාවින් 1830 දශකයේ දී Galapagos දූපත් ආශ්‍රීතව අධ්‍යනය  කර ඇති බවද සඳහන්.

https://www.youtube.com/watch?v=IcDdtnZYOYM

About meepura

Check Also

technology park

පළමු තාක්ෂණික උද්‍යානය ගාල්ලට

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කල ඉල්ලිමකට අනුව මෙරට ඉදිවන පළමු තාක්ෂණික ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *