Home / Stories / නිල්වලා ගං මෝයේ නොදුටු පැත්ත….

නිල්වලා ගං මෝයේ නොදුටු පැත්ත….

මෙි මුල් ජයාරැප කිහිපය දකිනා විට ඔබට සිතෙන්නේ මිනිසුන් විසින් කසල ගෙනත් දමනා ස්ථානයක් ලෙසයි.

එහෙත් මෙි ඇත්තේ නිල්වලා ගං කෝමළිය මුහුදට වැටෙනා තොටමුණ මෝය කටෙි පිහිටි වෙරළ තීරයයි.මුහුදේ සියලුම කුණු වෙරලට යන පාඨය සනතා කරමින් නිල්වලා ගගට මිනිසුන් යොදනා දිරන මෙන්ම නොදිරන කුණු කසළ සියල්ලම ගං ජලය සමග මුහුදට එකතු වී රළ පහරත් සමග පැමිණ මෙම තොටමුණ වෙරළ තීරයට ගොඩගසා ඇති අන්දමයි මෙි.ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවෙි ක්‍රියාත්මක වැඩසටහන් වලට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ වෙරළ පිරිසිදු කිරිමෙි වැඩසටහන අද උදැසන මාතර දිස්ත්‍රික්කයට අයත් වෙරළ තීරයේ ස්ථාන 11 කදි ක්‍රියාත්මක කරන ලදි.එහි ප්‍රධාන පිරිසිදු කිරිමෙි වැඩසටහන මෙම තොටමුණ වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.ඒ සදහා මාතර දිස්ත්‍රික්කයේ පාසල් වල සිසු සිසුවින්,ධීවර ප්‍රජාව,රාජ්‍ය ආයතන වල නිලධාරින් එක්ව සිටියහ.මෙය එක් දිනකට සීමා විය යුතු නොවන අතර මිනිසුන් වන අපද අපගේ නිවස අවට පරිසරය සුන්දරව තබා ගන්නා අයුරින් අනෙකුත් පරිසරය සුන්දරව තබා ගැනීමට සිතන්නේ නමි සොබා දහම රැක ගැනිමට මෙවන් දින නමි කිරිමට සිදු නොවනු ඇත.

296 297 298 299 300 301 302 305 306 307

About meepura

Check Also

technology park

පළමු තාක්ෂණික උද්‍යානය ගාල්ලට

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කල ඉල්ලිමකට අනුව මෙරට ඉදිවන පළමු තාක්ෂණික ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *