Home / Stories / අයහපත් කාලගුණයෙන් ජන ජිවිතයට බධා

අයහපත් කාලගුණයෙන් ජන ජිවිතයට බධා

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් මෙි වන විට සාමාන්‍ය ජන ජිවිතයට බධා පැමින තිබෙි.අද(29) උදැසන මුලටියන ප්‍රාදේශීය ලේකමි කොටිඨාශයේ රත්කැකුලාව ප්‍රදේශයේ නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටිමෙන් නිවසේ සිටි කාන්තාවක් තුවාල ලබා තිබෙි.නිවසට ද හානි වී ඇත.
මෙි අතර නිල්වලා ගගේ අතු ගංගාවක් වන කිරම ඔය පිටාර ගලමින් පවති.මෙි හේතුවෙන් මුලටියන-කඹුරුපිටිය මාර්ගය මාකදුර ප්‍රදේශයෙන් ජලයෙන් යට වීමෙන් ගමනා ගමන කටයුතු වලට බධා පැමිණ ඇත.නිල්වලා ගග පිටාර ගැලීමෙන් අකුරැස්ස -සියඹලාගොඩ මාර්ගය පානදුගමින්ද කඹුරුපිටිය-අකුරැස්ස මාර්ගය බටුගොඩ ප්‍රදේශයෙන් ද ජලයෙන් යටව පවතී.පොල් අතු මෝදර ගග පිටාර ගැලීමෙන් වැලිගම -කනංකේ මාර්ගය නලපනාව ප්‍රදේශයෙන් ජලයෙන් යට වීම හේතුවෙන් දක්ෂිණ අධිවෙගි මාර්ගයෙ කොක්මාදුව පිවිසුමෙන් අකුරැස්ස දෙසට වහාන පිට විමට හෝ ඇතුල් කිරිමට නොහැක

318 319 320 321 322 324 325 330

About meepura

Check Also

technology park

පළමු තාක්ෂණික උද්‍යානය ගාල්ලට

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කල ඉල්ලිමකට අනුව මෙරට ඉදිවන පළමු තාක්ෂණික ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *