Home / Stories / මිරිස්සට පැමිණි අධිවෙිගි රැවල් නැව…..

මිරිස්සට පැමිණි අධිවෙිගි රැවල් නැව…..

(චමල් ප්‍රනාන්දු)
ලෝකයේ වෙිගවත් රැවල් යාත්‍රා 5 අතරින් එක් වෙිගවත් රැවල් යත්‍රාවක් වන ක්වින්ඩාඹි 2 යාත්‍රාව පසුගිය දා මිරිස්ස ධීවර වරායට පැමිණියේය.සේද මාවතේ රැවල් යාත්‍රා ගමන් කිරීම ප්‍රචලිත කිරිමෙි අරමුණින් පැමිණි මෙම යත්‍රාව ප්‍රංශයේ නිෂ්පාදිතය.පැයට නාවික සැතපුමි 72 ක වෙිගයෙන් ගමන් කල හැකි මෙම යාත්‍රාවෙි දිග මීටර 36 ක් වන අතර පළල මීටර 30කි.විශේෂිත කාබන් මිශ්‍ර ෆයිබර් වලින් නිෂ්පාදිතය.චීනයෙන් ගමන් ආරමිභ කල මෙම නෞවකාව සේද මාවත ඔස්සේ ඉන්දියාව , ඊජිප්තුව , ඉතාලිය , සිංගප්පුරැව ආදි රටවලට යැමට නියමිතය.මෙම අධි වෙිගි රුවල් යාත්‍රාවෙි ගමනාත්තය ප්‍රංශයේ මොනැකෝ නගර යයි.

2290 copy 2294 copy 2295 copy IMG_3157 copy IMG_6656 copy IMG_6658 copy IMG_9529 copy IMG_9548 copy IMG_9574 copy IMG_9604 copy

About meepura

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *