Home / Stories / දින 05 ක් තිස්සේ මාතර මුහුදේ සිටි කිඹුලා අල්ලා ගනී.

දින 05 ක් තිස්සේ මාතර මුහුදේ සිටි කිඹුලා අල්ලා ගනී.

මාතර නිල්වලා ගගේ මෝය කටින් මුහුදුට යන්න ඇතැයි සැක කෙරේන කිඹුලකු දින 05 ක් තිස්සේ මුහුදේ අතරමංව සිටින ලදි.මෙම කිඹුලා කඹුරැගමුව ,එපිටමුල්ල ප්‍රදේශයේ ගල් තලාවක් මත සිටියදි එම ප්‍රදේශවාසි තරුනයින් පිරිසක් මහත් පරිශ්‍රමයක් දරා අල්ලා ගනු ලැබීය.අනතුරුව කළමැටිය වන ජීවි නිලධාරි කාර්යාලයෙන් පැමින මෙම කිඹුලා රැගෙන ගිය අතර මෙම කිඹුලා ගැට කිඹුල් වර්ගයට අයත් බවත් බුන්දල රක්ෂිතයට මුදා හැරිමට කටයුතු කරනා බවත් ඒම වන ජීවි කාර්යාලයේ නිලධාරින් ප්‍රකාශ කර සිටියහ.1 2 4 5 6 7 8 9

About meepura

Check Also

technology park

පළමු තාක්ෂණික උද්‍යානය ගාල්ලට

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කල ඉල්ලිමකට අනුව මෙරට ඉදිවන පළමු තාක්ෂණික ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *