Home / 2015

Yearly Archives: 2015

මිරිස්සට පැමිණි අධිවෙිගි රැවල් නැව…..

IMG_3157 copy

(චමල් ප්‍රනාන්දු) ලෝකයේ වෙිගවත් රැවල් යාත්‍රා 5 අතරින් එක් වෙිගවත් රැවල් යත්‍රාවක් වන ක්වින්ඩාඹි 2 යාත්‍රාව පසුගිය දා මිරිස්ස ධීවර වරායට පැමිණියේය.සේද මාවතේ රැවල් යාත්‍රා ගමන් කිරීම ප්‍රචලිත කිරිමෙි අරමුණින් පැමිණි මෙම යත්‍රාව ප්‍රංශයේ නිෂ්පාදිතය.පැයට නාවික සැතපුමි 72 ක වෙිගයෙන් ගමන් කල හැකි මෙම යාත්‍රාවෙි දිග මීටර 36 ක් වන ...

Read More »

සිය දිවිහානි කරගැනිමට නිල්වලා ගඟට පැන්න මව බේරා ගැනේ …..

matara news1

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගඟට පන සිය දිවි හානි කර ගැනීමට තැත්කළ කාන්තාවක් ජලයේ ගිලෙන විට ගොඩබිමට පිහිනා විත් සිය ජීවිතය බේරා ගැනීමට සමත්ව ඇති බව Matara Hot News  ෆේස් බුක් අඩවිය වාර්ථා කරයි. මොරවක නෙළුව පදිංචි 32 හැවරිදි එක් දරු මවක් මෙසේ දිවි තොරගැනිමට උත්සාහ දරා තිබේ. මිනිත්තු 08 ...

Read More »

හෙරොයින් ජවාරමෙි නියුතුව සිටි 2 කු මාතර දි අත් අඩංගුවට

IMG_2199 copy

(අරුණ කැලුමි බෝධිමාන) අද (10) සවස මාතර ගන්දර ප්‍රදේශයේ සිදු කළ වැටළීමක දි නීති විරෝධි මත්ද්‍රව්‍යයක් වන හෙරොයින් ජවාරමෙි නියුතු වු පුද්ගලයින් දෙදෙනකු අත් අඩංගුවට ගැනීමට මාතර කොටිඨාශ දුෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරින්ට හැකි වී තිබෙි.පොලීසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් වෙස් වලා ගෙන ගොස් සිදු කළ මෙම වැටලීමෙිදි ත්‍රී ...

Read More »

12 හැවිරිදි සිසුවාට මරැ කැදවු සංගීත ප්‍රසංගය

365 copy

මාතර තිහගොඩ කපුදූව මහජන ක්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර සිදුවූ ගැටුමකින් එය නැරඹීමට පැමිණි 12 හැවිරිදි සිසුවෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. සංගීත සංදර්ශනය පැවැත්වෙන අතරතුර දී දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඔවුන් අතර ගැටුමක් හට ගැනුණා. සංගීත සංදර්ශනය නරඹමින් සිටි මෙම ශිෂ්‍යයා එම කෝළාහලය අතරතුරදී පිහි පහරක් වැදීමෙනුයි මිය ...

Read More »

වන ජීවි නිලධාරීන්ගේ කාර්යය බල්ලෙකු විසින් ඉටු කරයි…

4 copy

වැලිගම,වැලිහිද ගමිමානයේ මාස 3 කට අධික කාලයක් තිස්සේ සැරි සැරු මිනිසුන් වෙත පැන සපා කන වදුරා අල්ලා ගැනිමට හැකිව තිබෙි.ඒ ගමිමානයේ නිවසක ඇති කරනු ලබන බල්ලෙකු මැදිහත් විමෙනුයි.මෙම ගමිමානයේ ගමිවාසින් විසින් මෙම වදුරා පිළිබදව වන ජීවි නිලධාරින්ට දැනුමි දි ඇති අතර ඒ අනුව වන ජීවි නිලධාරින් දෙවතාවක් මෙම වදුරා ඇල්ලීමට ...

Read More »

යෝධ ඉබ්බන් විශේෂයක් හමුවෙයි

maxresdefault

පැසිෆික් සාගර කලාපයට අයත් ඉක්වදෝරයේ  ගැලපගොස් දුපත් සමුහයේ සැන්ටා කෲස් දූපතේ දී   නව විශේෂයක යෝධ ඉබ්බන්  හඳුනා ගැනෙයි. විද්‍යාඥයන් පැවසුවේ නව  විශේෂයේ 250ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇති බවයි. මෙම දුපතෙන් හමු වූ 15වන ඉබ්බන් විශේෂය මෙයයි. මෙම යෝධ ඉබ්බන් 250 kg දක්වා බර සහ වසර 100වත්  ජීවත්වන බවට ...

Read More »

මරණ දඩුවමෙන් කෙලවර වු ඉඩමි ආරවුල….

2 copy

පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ඇතුලූ තුන්දෙනෙකුට මාතර මහාධිකරණය අද මරණ දඩුවම නියම කළා. මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙලෙස මරණ දඬුවම් නියම කළේ අකුරැස්ස – කෙහෙල්වල ප්‍රදේශයේ පදිංචිකරුවන් තුන්දෙනෙකුටයි. 2008 වසරේ ජූනි මස 4 වනදා ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් මෙම ඝාතනය සිදුකර තිබූ අතර මෙහිදි 36 ...

Read More »

නීති විරෝධි දුම්වැටි නිෂ්පාදනාගාරයක් හක්මණින් සොයා ගනි…..

IMG_2162 copy

(කැලුමි බෝධිමාන) කලක් තිස්සේ නීති විරෝධිව පවත්වා ගෙන ගිය දුම්වැටි නිෂ්පාදනාගාරයක් හා ඒවා විකිණු ස්ථානයක් හක්මණ,හෙට්ටියාවල ප්‍රදේශයෙන් ඊයේ (20) සොයා ගැනිමට හක්මණ පොලිසියට හැකි වී ඇත. ඉතා රහසිගතව මේ ජාවාරම සිදු කර ගෙන ගොස් ඇත.මෙහි තිබි අලෙවි කිරිම සදහා නිෂ්පාදනය කරමින් තිබු දුමි වැටි 780ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර ...

Read More »

සසුන්ගත වීමට සිටි කුඩා දරුවෙකු ළිඳකට වැටී මරුට…

360 copy

මාතර – උනැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක සසුන් ගත කිරීමට බාර දි සිටි වයස අවුරුදු 11ක දරුවෙකු විහාරස්ථානයේම පිහිටි ළිඳකට වැටී මිය ගොස් තිබෙි. ඊයේ (17) පස්වරු 6.30 ට පමණ මෙම දරුවා ළිඳට වැටී ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ අකුරැගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දිනිති චාමර නැමති දරැවෙකි. මෙම දරුවා මීට සතියකට ...

Read More »

දී කිරි ගැන ඔබ නොදත් දේ….

1-දිකිරි පොල් ගෙඩියේ මැදි කොටස copy

    (කැලුම් බෝධිමාන) වැලිගම ,දෙණිපිටිය නම ඇසු පමණින් අපට මතකටය නැගෙන්නේ ලංකවේ සුප්‍රකට කිවිදියක් වු ගජමන්නෝනාගේ දෙණිපිටිය නුග රැක වැනුමයි.එහෙත් අපි මේ කියන්නේ කිවියක් ගැන නම් නොව ලංකාවේ ඇති පොල් ගෙඩිවල විශේෂිත ගුණයක් සම්බන්ධවය. ඔබ දී කිරි පොල් ගැන අසා නැතිවා ඇති එහෙත් ලුෂන් බුලත්සිංහලයන්ගේ තාරාවෝ ඉගිලෙති නාට්යපයේ “දී ...

Read More »