Recent Posts

මාතර දිස්ත්‍රික්කයෙත් තැපැල් ජන්ද ප්‍රකාශ කිරිම ඉතා සාමකාමීව

postal

2015 මහා මැතිවරණයේ තැපැල් ජන්ද  ප්‍රකාශ කිරිමෙි දෙවන දිනය වන අද දිනයේත් මාතර දිස්ත්‍රික්කය තුල ඉතා සාමකාමී වාතාවරනයක් පැවතිනි.මෙවර මාතර දිස්ත්‍රික්කය තැපැල් ජන්ද දායකයින් 250210 කු සුදුසුකමි ලබා ඇති අතර ජන්ද මධ්‍යස්ථාන 810 කදි ජන්දය ප්‍රකාශ කිරිමට හැකියාව පවතින බව මාතර දිස්ත්‍රික් තේරිමි භාර නිලධාරී ඊ.ඒ.සි.විදානගමාචිචි මහත්මිය ප්‍රකාශ කර සිටියහ.

Read More »

අයියයි නංගියි මරු තුරුළට යැවු මිරිස්ස රිය අනතුර

215 copy

(පුමින්ද සුභාෂණ) ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස, බණ්ඩරමුල්ලේදී ඊයේ (31) සිදුවු රිය අනතුරකින් දෙදෙනෙක් මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෝට්ර් රථයක් හා ලොරි රථයක් මුණට මුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.මෙම අනතුරෙන් එකම පවුලේ සොහොයුරා සහ සොහොයුරිය මෙලෙස මිය ගිය අතර සොහොයුරාගේ දරැවන් දෙදෙනා හා බිරිද බරපතල ලෙස ...

Read More »

මහජන සංවාද සභාව.

IMG_20150725_120133 copy

තොරතුරැ දැන ගැනීමෙි පනත පිළිබදව මාධ්‍යවෙිදීන් හා සිවිල් ජනතාව දැනුවත් කිරිමෙි සමිමන්ත්‍රණයක් ඊයේ මාතර තැපැල් ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.මෙහිදි තොරතුරැ දැන ගැනීමෙි අයිතිය මොකටද?කාටද? යව තේමාව යටතේ සංවාදය පැවැත්විනි

Read More »

මරාන්තික අනතුරක් ..????

accident 5

මාතර-හක්මණ මාර්ගයේ තිහගොඩ ප්‍රදේශයේ දි යතුරු පැදියක් හා මෝටර් රථයක් ගැටීමෙන් එක් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබේ .මෙම යතුරු පැදියේ පියා සහ තම පුතා ගමන් කරමින් සිට ඇති අතර මිය ගොස් ඇත්තේ යතුරු පැදිය පැදවු පියා වේ.අනතුරින් තුවාල ලැබු කුඩා පුතු මාතර මහා රෝහලට ඇතුලත් කර තිබේ. (රසුන් දහනායක)

Read More »

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති මාධ්‍යවේදියෙකුට තර්ජනය කරලා ..

media suppression

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා  මාධ්‍යවේදී ජනක් ද සිල්වා මහතාට කර ඇති තර්ජනය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මාතර මාධ්‍යවේදියෝ සංවිධානය පවසා සිටි.ඔවුන්ගේ මුහුණු පොතේ සටහනක් තබමින් තවදුරටත් අවධාරනය කර සිටින්නේ  මේ පිළිබදව අපක්ෂපාති පරික්ෂණයක් පවත්වා නිතියේ සාධාරණය ඉටුකරන ලෙසය. එමෙන්ම පොලිසිය විසින් සිදුකරනු ලබන විමර්ශය පිළබදව ඔවුන් අවදියෙන් සිටින බව ...

Read More »

සජින් වාස් යළිත් රිමාන්ඩ් …

sajin-vaas

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ අධික්ෂණ මන්ත්‍රීව සිටි සජින් වාස් ගුණවර්ධන මහතා කව දුරටත් රිමාන්ඩ් භාරයේ තැබිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග ලබා දුන් බව දකළම්බුපෝසට් වෙබ් අඩවිය අද වාර්ථා කළේය. ඒ අනුව සජින් වාස් ගුණවර්ධන ...

Read More »