Home / Stories / දක්ෂිණ අධිවේගයේ පෙරලී ගිය මාළු ලොරිය

දක්ෂිණ අධිවේගයේ පෙරලී ගිය මාළු ලොරිය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම ප්‍රදේශයේදී මාළු ලොරියක් පෙරලී යාමෙන් ඊයේ (24) සවස අනතුරක් සිදුව ඇත. මෙම අනතුරට හේතු වී ඇත්තේ අදාළ ලොරියේ පිටුපස රෝදයක් පිපිරී යාමයි.

අනතුරින් පසු ලොරියේ පටවා තිබූ මාළු තොගය මාර්ගය  පුරා විසිරි තිබූ බවත්, ලොරි රථය කෙරවළපිටියේ  සිට මාළු රැගෙන  පයාගලට ධාවනය වෙමින් තිබූ බවත් අධිවේගී මාර්ග රථ වාහන පොලීසිය පවසයි.

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *