Home / News / මර්දනය ඇර⁣ඹෙයි.ගාල්ලේ ගෝඨාගෝගම ගලවයි.

මර්දනය ඇර⁣ඹෙයි.ගාල්ලේ ගෝඨාගෝගම ගලවයි.

රටපුරා පැතිර යමින් ඇති ජනඅරගලයට එරෙහිව පොලිස් මර්දනය ඇරඹි තිබේ.ඊයේ දිනයේද කැරලි මර්ධන ට්‍රක් රථ ගෝල්ෆේස් ගෝඨාගෝගම අසලට කැදවා තිබුනද සමාජ මාධ්‍ය විසින් ඒවා හෙළිදරව් කිරිමත්,ශ්‍රිලංකා නීතිඥ සංගමයේ මැදිහත්විමත් නිසා ඒවා ආපසු හරවා යවා තිබේ.

මේ අතර ගාල්ල නගර මධ්‍යයේ ඇරඹි ගාල්ල ගෝඨාගෝගම ශාඛාවේ කුඩාරම අද පෙරවරුවේ එහි පැමිණි පොලිසිය විසින් ගලවා දමා තිබුණි.

මේ මර්ධනයට එරෙහිව අද ගාල්ල නගරයේදි උද්ඝෝෂණයක්ද කැදවා තිබේ.එය උදේ වරුවේ පැවැත්ව්මට නියමිතය.

About freddy

Check Also

photo-1444212477490-ca407925329e

පාරේ සිට ගෙදර ගෙන ආ බලු පැටවා සපා කෑමෙන් පුද්ගලයෙකු මිය යයි !

  ජලභීතිකා රෝගය වැළඳීමෙන් තවලම, ඕපාත ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *