Home / Stories / පළමු තාක්ෂණික උද්‍යානය ගාල්ලට

පළමු තාක්ෂණික උද්‍යානය ගාල්ලට

technology parkඅමාත්‍ය රමේෂ් පතිරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කල ඉල්ලිමකට අනුව මෙරට ඉදිවන පළමු තාක්ෂණික උද්‍යානය ගාල්ල දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට තීරණය කර ඇත.

තරුණ තරුණියන්ගේ තාක්ෂණික දැනුම් හා නිපුනත්වය වර්ධනය කර අනාගත ලෝකය සදහා ඔවුන් බලගැන්වීම මෙම තාක්ෂණික උද්‍යාන සංකල්පයේ අරමුණයි.

ගාල්ල නගරය කෙන්ද්‍ර කරගනිමින් ඇරඹෙන මෙම තාක්ෂණික උද්‍යානය ඉදිරියේදී කුරුණෑගල, මහනුවර,හබරණ හා නුවරඑළිය යන ප්‍රදේශ වලද ඉදි කිරීමට නියමිතය.

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *