Home / Stories / ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

grenadeජීව අත්බෝබයක් සමග   සැකකරුවෙක් දික්වැල්ල අළුත්ගොඩ ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් , ඔහු වැඩිදුර පරීක්ෂණ සදහා දික්වැල්ල පොලිසියට බාර දී ඇත.

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *