Home / News / ජීව අත්අබෝම්බයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ජීව අත්අබෝම්බයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

granade

ජීව අත්බෝබයක් සමග   සැකකරුවෙක් දික්වැල්ල අළුත්ගොඩ ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් , ඔහු වැඩිදුර පරීක්ෂණ සදහා දික්වැල්ල පොලිසියට බාර දී ඇත.

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *