Home / News / රට රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කල අයෙක් අත්අඩංගුවට

රට රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කල අයෙක් අත්අඩංගුවට

ef52e10e-arrested_850x460_acf_cropped

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි රැකියා ලබාදෙන බව පවසා මෙරට පුද්ගලයන්ගෙන්  රුපියල් ලක්ෂ  25 ට අධික මුදලක් වංචා කළ සැකකරුවෙකු මාතර වැලිගම දී අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුවේ   කදුරුවෙල ප්‍රදේශයේ පදිංචි (37) හැවිරිදි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා සම්බන්දයෙන් වැලිගම පොලිස් ස්ථානය වෙත පැමිණිලි 16ක් පමණ ලැබී ඇති බවද වාර්තා වෙයි.

 

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *