Home / 2022

Yearly Archives: 2022

මාතර නීතිඥවරුන් විරෝධතාවයක..

wp-1665622450008.jpg

කොටවිල පරිපාලන නගරය ලෙස සංවර්ධනය නොකර උසාවි සංකීර්ණය මාතරින් පිටතට රැගෙන යාමට එරෙහිව මාතර නීතිඥවරු විරෝධතාවක නියැලුණි. (මාතර හොට් නිව්ස්)

Read More »

දුම්රිය සංඥා ගණන් නොගත් රියදුරෙකු යතුරු පැදිකරුවන්ට කළ හදිය …

image_8a63eec63e

ගාල්ල මකුළුව දුම්රිය හරස් මාර්ගයේදි මාතර සිට වව්නියාව බලා ධාවනයවු  ශීඝ්‍රගාමී දුම්රි‍යේ හැපුන ලොරියක් ආපස්සට කැරකි නවතා තිබු යතුරු පැදි දෙකක වැදි සිදුවු අනතුරකින් බරපතල තුවාල ලැබු යතුරු පැදිකරුවකු අද කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාල්ල පොලිසිය පවසයි. අනතු‍රෙන් තුවාල ලබා ඇත්තේ අක්මිමණ වලහන්දුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. සිද්ධිය ඇසින් දුටු ...

Read More »

මාතර ගුරුවරුන්ට තෙල් නෑ:මේ සතියේ පාසල් නවතී?

image_a67b319b68

(ක්‍රිෂාන් ජීවක ජයරුක්) මාතර අධ්‍යාපන කලාපයේ කාර්ය මණ්ඩලයට මැද්දවත්ත අත්‍යාවශ්‍ය සේවා පිරවූම්හලෙන් ඉන්ධන නිකුත් කිරීමට සැලසුම් කර තිබුණ ද ඉන්ධන තොග නොලැබීම නිසා මෙම සතියේ පාසල් පැවැත්වීම අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බව පෝලිමේ සිටි ගුරුවරුන් පැවසීය. විශේෂයෙන්ම මාතර මහ දිසාපතිවරයා විසින් මාතර අධ්‍යාපන කලාපයේ ගුරුවරුන්ට  මැද්දවත්ත ඉන්ධන පිරවුම්හල වෙන් කර ...

Read More »

විදුලි සැර වැදුන තරුණයෙක් ජීවිතක්ෂයට

image_7655e8db3f

සිය ලොරි රථයේ ගමන් කරමින් සිටියදී විදුලිසැර වැදීමෙන් ගල්පොත්තයායේ පදිංචිව සිටි 33 වැනි වියේ පසු වූ දෙදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ ජාසිං ආරච්චිගේ අමිල උදයංග නැමැති පුද්ගලයෙකි. ඔහු ඊයේ (28) දින සවස ගල්පොත්තයායේ පිහිටි තම නිවසට යාම සදහා ප්‍රධාන මාර්ගයේ සිට අතුරු මාර්ගයට ලොරි රථය හැරවීමට යාමේදී ...

Read More »

සය හැවිරිදි දැරියක් දුම්රියට බිලි

child-1200x600

කොස්ගොඩ, පියගම දුම්රිය නැවතුම්පොළ අසලදී දුම්රියේ ගැටීමෙන් පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්වීෙම්  අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වෙයි. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෑගල්ල, පියගම, කොස්ගොඩ ලිපිනයේ පදිංචි පේයාහන්දි සිතුමි රුවින්සා ද සිල්වා නමැති සය හැවිරිදි දැරියකි. මියගිය දැරිය තවත් දැරියක් සමග නිවෙසට අවශ්‍ය ආහාර ලබා ගැනීම සඳහා දුම්රිය මාර්ගය දිගේ නිවෙසට මදක් දුරින් ...

Read More »

දකුණම අඩපණ වෙයි .ගමනාගමනය නවති

FB_IMG_1650351928938.jpg

ඉන්ධන මිළ ඉහල දැමිමත් සමඟින් රටපුරා පැතිර යමින් ඇති විරෝධතා රැල්ල හේතුවෙන් නගර ගණනාවක් ගමනාගමනය ඇනහිට ඇතැයි වාර්තාවේ. දකුණේ නගර ගණනාවක පාරවල් වසා උද්ඝෝෂණ ක්‍රියාත්මකය . දෙවුන්දර ගාල්ල,මාතර ,අකුරැස්ස

Read More »

මර්දනය ඇර⁣ඹෙයි.ගාල්ලේ ගෝඨාගෝගම ගලවයි.

wp-1650171980850.jpg

රටපුරා පැතිර යමින් ඇති ජනඅරගලයට එරෙහිව පොලිස් මර්දනය ඇරඹි තිබේ.ඊයේ දිනයේද කැරලි මර්ධන ට්‍රක් රථ ගෝල්ෆේස් ගෝඨාගෝගම අසලට කැදවා තිබුනද සමාජ මාධ්‍ය විසින් ඒවා හෙළිදරව් කිරිමත්,ශ්‍රිලංකා නීතිඥ සංගමයේ මැදිහත්විමත් නිසා ඒවා ආපසු හරවා යවා තිබේ. මේ අතර ගාල්ල නගර මධ්‍යයේ ඇරඹි ගාල්ල ගෝඨාගෝගම ශාඛාවේ කුඩාරම අද පෙරවරුවේ එහි පැමිණි පොලිසිය ...

Read More »

දක්ෂිණ අධිවේගයේ පෙරලී ගිය මාළු ලොරිය

image (1)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම ප්‍රදේශයේදී මාළු ලොරියක් පෙරලී යාමෙන් ඊයේ (24) සවස අනතුරක් සිදුව ඇත. මෙම අනතුරට හේතු වී ඇත්තේ අදාළ ලොරියේ පිටුපස රෝදයක් පිපිරී යාමයි. අනතුරින් පසු ලොරියේ පටවා තිබූ මාළු තොගය මාර්ගය  පුරා විසිරි තිබූ බවත්, ලොරි රථය කෙරවළපිටියේ  සිට මාළු රැගෙන  පයාගලට ධාවනය වෙමින් තිබූ බවත් අධිවේගී ...

Read More »

පළමු තාක්ෂණික උද්‍යානය ගාල්ලට

technology park

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කල ඉල්ලිමකට අනුව මෙරට ඉදිවන පළමු තාක්ෂණික උද්‍යානය ගාල්ල දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට තීරණය කර ඇත. තරුණ තරුණියන්ගේ තාක්ෂණික දැනුම් හා නිපුනත්වය වර්ධනය කර අනාගත ලෝකය සදහා ඔවුන් බලගැන්වීම මෙම තාක්ෂණික උද්‍යාන සංකල්පයේ අරමුණයි. ගාල්ල නගරය කෙන්ද්‍ර කරගනිමින් ඇරඹෙන මෙම තාක්ෂණික උද්‍යානය ඉදිරියේදී කුරුණෑගල, ...

Read More »

විදුලි සැර යොදා මසුන් මැරූ ධීවරයින් 9ක් අත්අඩංගුවට

ef52e10e-arrested_850x460_acf_cropped

සැර විදුලි ධාරාවන් යොදා ගනිමින් මසුන් මැරීමේ නිරතවූ ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වෙරළ ආරක්ෂක බළකාරය සමත්ව ඇත. අද (10) අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පිරිසකි.මෙහිදී මසුන්මැරීම සදහා යොදාගත් බලපත්‍ර නොමැති  ධීවර බෝට්ටු හයක්ද භාරයට ගෙන ඇත.  

Read More »