(යසන්ත ආරියසේන)
ඊ්යේ(28) දිනයේ හක්මණ ප්රදේශයට බලපැ අයහපත් කාළගුණ තත්වය සමග අතිවු වර්ෂාවෙන් හක්මණ -වලස්මුල්ල මාර්ගය හක්මණ පොළ භුමිය ආසන්නයෙන් ජලයෙන් යට වීමෙන් ගමනා ගමන කටයුතු වලට බධා පැමිනියා.මීට අමතරව හක්මණ බුද්ධජයන්ති පාසලද ජලයෙන් යටවු අතර ප්රදේශයේ පහත් බිමි රාශියක මාර්ග ද ජලයෙන් යට විය.ඇතැමි ස්ථාන වල මාර්ග නාය යාමෙි අවදානමක් ද මතුව පවති.
Check Also
පාරේ සිට ගෙදර ගෙන ආ බලු පැටවා සපා කෑමෙන් පුද්ගලයෙකු මිය යයි !
ජලභීතිකා රෝගය වැළඳීමෙන් තවලම, ඕපාත ප්රදේශයේ පුද්ගලයකු මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්රික් ප්රාදේශීය වසංගත ...