Recent Posts

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් ගිනි ගනී!

Image_75952_1

අද (29) අලුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ගත් බස් රථයක් ගිනි ගෙන තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 4.6 ආර් ප්‍රදේශයේදී කඩුවෙල දෙසට ධාවනය වෙමින් තිබූ කුඩා බස් රථයක මෙම ගින්න හදිසියේ ඇති වී තිබුණා. පසුව ඒ පිළිබදව පොලිසියට ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වෙමින් අධිවේගී මාර්ග ගිනි නිවන ඒකකය ...

Read More »

“සිංහලයා පිළිනොගන්නා ව්‍යවස්ථාවක් එපා” -සුමන්දිරන්

suman 2

ආණ්ඩුව හොර රහසේ ව්‍යවස්ථාවක් ගෙන ඒමට උත්සාහ දරන බවට සිංහල ජාතිකවාදීන් චෝදනා කරමින් සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා පවසන්නේ සිංහල ජනතාව පිලි නොගන්නා නව ව්‍යවස්ථාවකට දෙමළ ජාතික සන්ධානය එකඟ නොවන බවයි.  සිංහල ජනතාව මත අලුත් ව්‍යවස්ථාවක් බලහත්කාරයෙන් පැටවීමට තමන් විරුද්ධ බව දෙමළ ජාතික සන්ධානයේ මුල් පෙලේ නායකයා කියා ...

Read More »

පරිසරය සුරැකීම ඔබේ පරම යුතුකම බව මේ අපූරු දැන්වීම් පෙළ ඔබට මතක් කර දෙයි.

hand

මොහොතක් සිතන්න. අපි නිතරම දකින පුද්ගලයන්ගේ වෙනස්වීමක් අපිට පහසුවෙන් දැකගන්න පුළුවන් ද ? අමාරුයි නේද ? නමුත් මිනිසාගේ ජිවන ගමනේ දී විවිධ බාධක වලට මුහුණදෙමින් ඉදිරියට ඇදෙද්දී ඔවුන් බොහෝ වෙනස්වීම් වලට ලක්වෙනවා. පරිසරයටත් මේ සිදුවීම එකසේ අදාලයි. නමුත් ඒ වෙනස්වීම අතර එක වෙනසක් වන්නේ පරිසරයේ වෙනස්වීම මිනිසාගේ වෙනස්වීමේ සිග්‍රතාවයට වඩා ...

Read More »

”එක මවකගේ දරු කැල ලෙස නව දේශපාලන සංස්කෘතියක් බිහි කරමු” -රනිල් වික්‍රමසිංහ

Ranil-

ජයග්‍රාහකයින් හා පරාජිතයන් ලෙස බෙදා වෙන් කිරීම් නොකර එක මවකගේ දරු කැල ලෙස නව දේශපාලන සංස්කෘතියක් බිහි කරමු යැයි බහුතර ජන කැමැත්තෙන් ජය ගෙන ඇති එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. “ජනවාරි 08 වන දා විප්ලවය ඉදිරියට ගෙනයමින්, යහපාලනය සහ ...

Read More »

හත් පෙති මල සහ මළ පෙරේත රාජපක්ෂ

MR

මමයි මගේ හිතවත් මිත්‍රයෙකුයි මහජන පුස්තකාලෙ පහුකරන් යද්දි දැක්කා පොත් සේල් එකක් තියනවා. ඉතිං අපි දෙන්නත් දනි පනි ගාලා බස් එකෙන් එළියට පැනල නිකමට වගේ ගියා ඒ පැත්තට. ඒක ඒ තරම් ලොකු සේල් එකක් නෙමෙයි, ඒත් එතන තිබුණා අපි පුංචි කාලේ කියවපු රුසියානු ළමා කතා පොත් කීපයක්. ඒ අතරින් මගේ ...

Read More »