Breaking News
Home / News / මාතර හිමිනමක් නිල්වලා ගං පතුලේ සැඟව යයි ….???

මාතර හිමිනමක් නිල්වලා ගං පතුලේ සැඟව යයි ….???

nilwalanilwala 2nilwala 3niwala 4මාතර බණ්ඩත්තර ප්‍රදේශයේදී හිමිනමක් අද උදැසන නිල්වලා ගඟට පැන ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.81 වියැති උන්වහන්සේ ඊයේ රාත්‍රියේද නිල්වලා ගඟට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කර ඇති අතර ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් එය වළක්වා තිබුණා. උන්වහන්සේ මාතර නාදුගල ප්‍රදේශයේ ඉපදී ඇති අතර ගාල්ල බද්දේගම, කිහිඹිඇල භික්ෂු විවේකාශ්‍රමයේ සිට තිබෙි.ඊයේ ප්‍රදේශවාසින් මැදිහත් වි ජිවිතය බෙිරා ගැනිමෙන් අනතුරැව රාත්‍රීයේ නාදුගල ඥාති පුතෙකුගේ නිවසේ නැවති සිට අද උදැසන ඔහුට තම ජිවිතය නැති කර ගන්නා බව පවසා නිවසින් ගොස් මෙලෙස නිල්වලා ගගට පැන ඇත්තේ. නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් හිමිනමගේ සිරුර සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර අතර සිරැර සොය ගැනිමට නොහැකි විය.හිමි නම ඇද සිටි සිවුර පමණක් නිල්වලා ගං පතුලේ තිබි සොයා ගන්නා ලදි. .

රසුල් –

About meepura

Check Also

mt 3

විශ්වාසයෙන් තොර වාර්තාකරණය නිසා සාම්ප්‍රදායික මධ්‍යවේදියා පිළිබඳ ජනතා විශ්වාසය නැති වෙමින් යනවා

සාම්ප්‍රදායික මාධ්‍යවේදියා විශ්වසනීයත්වයෙන් තොර වාර්තාකරණය සහ කිසිදු පදනමකින් තොරව ප්‍රවෘත්ති නිෂ්පාදනය කිරීම හේතුවෙන් අද වන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *