Home / 2023

Yearly Archives: 2023

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම් දී තිබේ. පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කවල සියලූම පාසල් දින කිහිපයක් වසා තැබීමට පසුගියදා තීරණය කෙරුණි. මේ වනවිට දකුණු පළාතට වර්ෂාවේ යම් අඩුවීමක් ඇති බව ද වාර්තා වේ.

Read More »

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

373836305_691338506373539_8260681849714749827_n

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ අනතුරු දායක තැන . මේවට විසදුම් දෙන්න මහලොකු මුදල් වියදම් කරන්න ඕනේ නැති වුනත් ඒව වෙන්නේ නැ මාතර හොට් නිව්ස එයාලගෙග් පිටුවේ මාතර තිහගෙඩ කියන ගමේ මේ වගේ ආනාරක්ෂිත තැනක් ගැන දාල තිබුණ. පහුගිහ දවසක ...

Read More »

මාතර ප්‍රධාන බස් නැවතුම් පොලේ මරු කපොළු..

374571697_691739053000151_855610997274010886_n

 ලංකවේ බොහෝ නගර වලල තැන තැන මරු කපොලු ඇති තරම් . මේව ගැන අදාල බලධාරින්ගේ ටිකක් හරි ඇස් ඇරෙන්නේ මේවල වැටිල ලොකු අනතුරුක් වුනොත් විතරයි . ඉතින් මාතර හොට් නිව්ස් පිටුව පහුගිය දවසක අවධානය යොමුකරල තිබුනේ මාතර බස් නැවතුමේ තැන තැන මේ ගේ මරු කපොලු ගැන . මේ වැහි දවස්වල ...

Read More »

ගාලු මුවදොර යාචකයන් දකුණට …

galle face 1

ගාලු මුවදොර පිටියේ යාචක හිරිහැරය මැඩලීමට වරාය  සහ පොලිසිය  විසින් ඒකාබද්ධ වැඩපිලිවෙලක් ආරම්භ කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසා  ඇතැයි ada.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේ ගාලු මුවදර පිටිය තුල යාචකයින් පිරිස වැඩි වී ඇති බවත්, යාචකයින් 150ක් පමණ පිරිසක් සිගමන් යදිමින් ජනතාවට විශාල හිරිහැරයක් වී ඇති ...

Read More »

පාරේ සිට ගෙදර ගෙන ආ බලු පැටවා සපා කෑමෙන් පුද්ගලයෙකු මිය යයි !

photo-1444212477490-ca407925329e

  ජලභීතිකා රෝගය වැළඳීමෙන් තවලම, ඕපාත ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතා පවසයි. මියගොස් ඇත්තේ තවලම, ඕපාත ප්‍රදේශයේ පදිංචි 42 වියේ පසුවන විවාහකයෙකි. ගාල්ල දිස්ත්‍රික්කයේ ජලභීතිකා රෝගය වැළඳීමෙන් පුද්ගලයකු මියගොස් ඇත්තේ වසර දෙකකට පසුව බවද ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍යවරයා පෙන්වා දෙයි. මොහු ...

Read More »

කෑම බීම අගහිඟකම් මැද්දේ පිඩාවිඳින ඇඟලුම් සේවිකාවන් කාපු කෑමත් විෂවෙලා

kokgala FTZ

පවතින ආර්ථික ආර්ථි අපහසුතා මැද දැඩි පිඩාවටක පත්ව සිටින ඇඟළුම් සේවිකාවන්ගේ අනාගතය පවා දැන් අවිනිශ්චිතව ඇත්තේ බොහොමයක් ඇඟළුම් කම්හල වසා දැමෙන තත්වයක් දැන් උදාවෙමින් තිබිම නිසාය. විශේෂයෙන්ම නිදහස් වෙළද කලාප තුල සේවය කරන අය දැඩි මානසික පිඩනයකට පත්ව සිටිති. මේ තත්වය තුල එදිදෙනාද නිසි කෑම වේලක් සපයා ගැනිම පවා ගැටළු ...

Read More »