Home / News / බලපිටියෙන් හමුවුනේ මාලදිවයිනේ බෝට්ටුවක්ද ?

බලපිටියෙන් හමුවුනේ මාලදිවයිනේ බෝට්ටුවක්ද ?

බලපිටිය හරස් පල මුහුදු තීරයේ පාවෙමින් තිබූ ධීවර යාත්‍රාවක් ධීවරයන් විසින් ගොඩබිමට රැගෙන විත්  ඇතැයි දිණමිණ වෙබ් අඩවිය වාර්තා කර තිබේ

පසුව මෙම නාවික හමුදාවට සහ බලපිටිය ජීවිතාරක්ෂක කඳවුරට දැනුවත් කිරීමෙන් මෙම ධීවරයාත්‍රාව අහුන්ගල්ල පොලිසිය වෙත බාරදී ඇතැයි එම පුවතේ වැඩි දුරටත් සදහන්ය

.මෙම ධීවර යාත්‍රාව මෙරට ධීවරයන්ට අයත් එකක් නොව ඉන්දියාවට මාල අයත් එකක් බව සැක කරන අතර .මෙම ධීවර යාත්‍රාවේ උපකරණ හෝ වෙනත් භාණ්ඩ කිසිවක් නොතිබූ බව ධීවරයන් පවසයි.
මුලාශ්‍රය – දිණමිණ

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *