බලපිටිය හරස් පල මුහුදු තීරයේ පාවෙමින් තිබූ ධීවර යාත්‍රාවක් ධීවරයන් විසින් ගොඩබිමට රැගෙන විත් ඇතැයි දිණමිණ වෙබ් අඩවිය වාර්තා කර තිබේ පසුව මෙම නාවික හමුදාවට සහ බලපිටිය ජීවිතාරක්ෂක කඳවුරට දැනුවත් කිරීමෙන් මෙම ධීවරයාත්‍රාව අහුන්ගල්ල පොලිසිය වෙත බාරදී ඇතැයි එම පුවතේ වැඩි දුරටත් සදහන්ය .මෙම ධීවර යාත්‍රාව මෙරට ධීවරයන්ට අයත් එකක් ...
Read More »මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !
මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම් දී තිබේ. පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කවල සියලූම පාසල් දින කිහිපයක් වසා තැබීමට පසුගියදා තීරණය කෙරුණි. මේ වනවිට දකුණු පළාතට වර්ෂාවේ යම් අඩුවීමක් ඇති බව ද වාර්තා වේ.
Read More »මාතර ප්‍රධාන බස් නැවතුම් පොලේ මරු කපොළු..
ලංකවේ බොහෝ නගර වලල තැන තැන මරු කපොලු ඇති තරම් . මේව ගැන අදාල බලධාරින්ගේ ටිකක් හරි ඇස් ඇරෙන්නේ මේවල වැටිල ලොකු අනතුරුක් වුනොත් විතරයි . ඉතින් මාතර හොට් නිව්ස් පිටුව පහුගිය දවසක අවධානය යොමුකරල තිබුනේ මාතර බස් නැවතුමේ තැන තැන මේ ගේ මරු කපොලු ගැන . මේ වැහි දවස්වල ...
Read More »ගාලු මුවදොර යාචකයන් දකුණට …
ගාලු මුවදොර පිටියේ යාචක හිරිහැරය මැඩලීමට වරාය සහ පොලිසිය විසින් ඒකාබද්ධ වැඩපිලිවෙලක් ආරම්භ කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසා ඇතැයි ada.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේ ගාලු මුවදර පිටිය තුල යාචකයින් පිරිස වැඩි වී ඇති බවත්, යාචකයින් 150ක් පමණ පිරිසක් සිගමන් යදිමින් ජනතාවට විශාල හිරිහැරයක් වී ඇති ...
Read More »පාරේ සිට ගෙදර ගෙන ආ බලු පැටවා සපා කෑමෙන් පුද්ගලයෙකු මිය යයි !
ජලභීතිකා රෝගය වැළඳීමෙන් තවලම, ඕපාත ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතා පවසයි. මියගොස් ඇත්තේ තවලම, ඕපාත ප්‍රදේශයේ පදිංචි 42 වියේ පසුවන විවාහකයෙකි. ගාල්ල දිස්ත්‍රික්කයේ ජලභීතිකා රෝගය වැළඳීමෙන් පුද්ගලයකු මියගොස් ඇත්තේ වසර දෙකකට පසුව බවද ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍යවරයා පෙන්වා දෙයි. මොහු ...
Read More »කෑම බීම අගහිඟකම් මැද්දේ පිඩාවිඳින ඇඟලුම් සේවිකාවන් කාපු කෑමත් විෂවෙලා
පවතින ආර්ථික ආර්ථි අපහසුතා මැද දැඩි පිඩාවටක පත්ව සිටින ඇඟළුම් සේවිකාවන්ගේ අනාගතය පවා දැන් අවිනිශ්චිතව ඇත්තේ බොහොමයක් ඇඟළුම් කම්හල වසා දැමෙන තත්වයක් දැන් උදාවෙමින් තිබිම නිසාය. විශේෂයෙන්ම නිදහස් වෙළද කලාප තුල සේවය කරන අය දැඩි මානසික පිඩනයකට පත්ව සිටිති. මේ තත්වය තුල එදිදෙනාද නිසි කෑම වේලක් සපයා ගැනිම පවා ගැටළු ...
Read More »මාතර නීතිඥවරුන් විරෝධතාවයක..
කොටවිල පරිපාලන නගරය ලෙස සංවර්ධනය නොකර උසාවි සංකීර්ණය මාතරින් පිටතට රැගෙන යාමට එරෙහිව මාතර නීතිඥවරු විරෝධතාවක නියැලුණි. (මාතර හොට් නිව්ස්)
Read More »දුම්රිය සංඥා ගණන් නොගත් රියදුරෙකු යතුරු පැදිකරුවන්ට කළ හදිය …
ගාල්ල මකුළුව දුම්රිය හරස් මාර්ගයේදි මාතර සිට වව්නියාව බලා ධාවනයවු ශීඝ්‍රගාමී දුම්රියේ හැපුන ලොරියක් ආපස්සට කැරකි නවතා තිබු යතුරු පැදි දෙකක වැදි සිදුවු අනතුරකින් බරපතල තුවාල ලැබු යතුරු පැදිකරුවකු අද කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාල්ල පොලිසිය පවසයි. අනතුරෙන් තුවාල ලබා ඇත්තේ අක්මිමණ වලහන්දුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. සිද්ධිය ඇසින් දුටු ...
Read More »සය හැවිරිදි දැරියක් දුම්රියට බිලි
කොස්ගොඩ, පියගම දුම්රිය නැවතුම්පොළ අසලදී දුම්රියේ ගැටීමෙන් පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්වීෙම් අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වෙයි. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෑගල්ල, පියගම, කොස්ගොඩ ලිපිනයේ පදිංචි පේයාහන්දි සිතුමි රුවින්සා ද සිල්වා නමැති සය හැවිරිදි දැරියකි. මියගිය දැරිය තවත් දැරියක් සමග නිවෙසට අවශ්‍ය ආහාර ලබා ගැනීම සඳහා දුම්රිය මාර්ගය දිගේ නිවෙසට මදක් දුරින් ...
Read More »දකුණම අඩපණ වෙයි .ගමනාගමනය නවති
ඉන්ධන මිළ ඉහල දැමිමත් සමඟින් රටපුරා පැතිර යමින් ඇති විරෝධතා රැල්ල හේතුවෙන් නගර ගණනාවක් ගමනාගමනය ඇනහිට ඇතැයි වාර්තාවේ. දකුණේ නගර ගණනාවක පාරවල් වසා උද්ඝෝෂණ ක්‍රියාත්මකය . දෙවුන්දර ගාල්ල,මාතර ,අකුරැස්ස
Read More »