Home / 2022 / February

Monthly Archives: February 2022

දක්ෂිණ අධිවේගයේ පෙරලී ගිය මාළු ලොරිය

image (1)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම ප්‍රදේශයේදී මාළු ලොරියක් පෙරලී යාමෙන් ඊයේ (24) සවස අනතුරක් සිදුව ඇත. මෙම අනතුරට හේතු වී ඇත්තේ අදාළ ලොරියේ පිටුපස රෝදයක් පිපිරී යාමයි. අනතුරින් පසු ලොරියේ පටවා තිබූ මාළු තොගය මාර්ගය  පුරා විසිරි තිබූ බවත්, ලොරි රථය කෙරවළපිටියේ  සිට මාළු රැගෙන  පයාගලට ධාවනය වෙමින් තිබූ බවත් අධිවේගී ...

Read More »

පළමු තාක්ෂණික උද්‍යානය ගාල්ලට

technology park

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කල ඉල්ලිමකට අනුව මෙරට ඉදිවන පළමු තාක්ෂණික උද්‍යානය ගාල්ල දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට තීරණය කර ඇත. තරුණ තරුණියන්ගේ තාක්ෂණික දැනුම් හා නිපුනත්වය වර්ධනය කර අනාගත ලෝකය සදහා ඔවුන් බලගැන්වීම මෙම තාක්ෂණික උද්‍යාන සංකල්පයේ අරමුණයි. ගාල්ල නගරය කෙන්ද්‍ර කරගනිමින් ඇරඹෙන මෙම තාක්ෂණික උද්‍යානය ඉදිරියේදී කුරුණෑගල, ...

Read More »

විදුලි සැර යොදා මසුන් මැරූ ධීවරයින් 9ක් අත්අඩංගුවට

ef52e10e-arrested_850x460_acf_cropped

සැර විදුලි ධාරාවන් යොදා ගනිමින් මසුන් මැරීමේ නිරතවූ ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වෙරළ ආරක්ෂක බළකාරය සමත්ව ඇත. අද (10) අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පිරිසකි.මෙහිදී මසුන්මැරීම සදහා යොදාගත් බලපත්‍ර නොමැති  ධීවර බෝට්ටු හයක්ද භාරයට ගෙන ඇත.  

Read More »