Home / 2017 / December

Monthly Archives: December 2017

මාතර එලිය කන්ද නාය යයි ! වෙරළ පාර වසා දැමේ !

එලියකන්ද 1

මාතර බ්‍රවුන්හීල් ප්‍රදේශයේ පිහිටි එලියකන්ද අද(01) උදෑසන හදීසියේ නාය යාමට පටන් ගැනීම නිසා මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ වෙරල පාර කොටස වසා දැමීමට පොලීසිය ක්‍රියා කරන ලදි. මේ නිසා මාතර සිට කතරගම දෙසට ධාවනය වන රථ වාහන මාතර මැද්දවත්ත ඔස්සේ ධාවනය කරවීමට කටයුතු කල බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. අද (01) ...

Read More »

ගිංගඟ පිටාර ගලයි !

1512015183_1834191_hirunews_Flooded

ගිංගඟ පිටාර ගැලීමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 බලපෑම් එල්ලවී ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල සහකාර අධ්‍යක්ෂ කර්නල් දම්පත් රත්නායක මහතා පැවසීය. නෙළුව ,තවලම ,නාගොඩ,යක්කලමුල්ල,බද්දේගම වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ප්‍රදේශ රැසක ජලයෙන් යටවී තිබේ. ගංවතුර තත්වය වර්ධනය වුවහොත් ඊට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කර ඇතිබව පැවසීය. ...

Read More »