
දකුණු පළාතේ වැඩිහිටි නිවාස 49ක වැඩිහිටි පුද්ගලයින් 1600ක් සිටින බව වාර්ථාවේ..
මේ වැඩිහිටි නිවාස සිටින අය සදහා අවැසි ඖෂධ වර්ග ගබඩා කර තබාගැනිම සදහාද අදාල බලධාරින්වෙත දැනටමත් දන්වා ඇතැයි සැලය.
විශේෂයෙන්ම ඊයේ සවස් වරුවේ සිට රජය විසින් සියළුම පුද්ගලික ඔසුසැල් වසාදැමිමට නියෝග කිරිමත් සමගින් මේ තත්වය මෙවන් වැඩි හිටියන් වෙසෙන ස්ථානවලට ඉතාමත් වැදගත් වේ.
මුලාශ්රය- ada.lk