මරදාන බලා දාවනය වෙමන් තිබූ රුහුණු කුමාරි දුම්රිය ගාල්ලේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය වල ප්රමාදයක් සිදුවිය හැකි බව වාර්ථා වෙයි.

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...