රියදුරු බලපත්‍රවලට අදාල කාරණාවන් සම්බන්ධයෙන් ජනතාවට විදින්නට සිදුවන විවිධ අපහසුතා පිළිබද නිරන්තර කථාබහක් පසුගිය කාලය පුරාවට මතුව තිබුණි.
පහත පළවන්නේ මේ අපහසුව පිළිබදව අයෙකු විසින් තබන ලද ෆේස් බුක් සටහනකි.
රියදුරු බලපත්‍රය ගැනීම හෝ අලුත් කිරීම සදහා ශරීර යෝග්‍යතා සහිතික නිකුත් කරන ස්ථානයේ උදෑසන 4 සිට මිනිසුන් මෙසේ රස්තියාදු වන බව සැවොම දන්නා කරුණකි.අපි සමග සාකච්ඡා කල අයගෙන් බොහෝ දෙනෙක් දෙනියාය වලස්මුල්ල අකුරැස්ස වැලිගම ප්‍රදේශ වල පදිංචි කරුවන්ය.ඔවුන් නිවසින් පැමිණ සිටින්නේ උදෑසන 1.30ට.
👉 මෙඩිකල් එක ගන්න මේ තරම් කට්ටක්
කන්නේ බදු ගෙවන ජනතාව
නොවේද??