මේ ගාලු පාර බලන්න මේකේ කැත හා පදිජ්ක වේදිකාව අවහිර කර ඇති ආකාරය..කානූ පද්ධතිය පෝස්ටර් වලින් පිරි වෙලද සැල් වලින් අවහිර වෙන විදිහ..
ඉතින් කොහොමද මේ ක දියුනු රටක් වෙන්නේ..
කෝ නගරාධිපති , පොලිස් ලොක්කෝ
පේන්නේ නැතෙයි මේවා…?
(පියවංශගේ මුහුණු පොතෙනි )