මාතර – උනැල්ල ප්රදේශයේ විහාරස්ථානයක සසුන් ගත කිරීමට බාර දි සිටි වයස අවුරුදු 11ක දරුවෙකු විහාරස්ථානයේම පිහිටි ළිඳකට වැටී මිය ගොස් තිබෙි. ඊයේ (17) පස්වරු 6.30 ට පමණ මෙම දරුවා ළිඳට වැටී ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ අකුරැගොඩ ප්රදේශයේ පදිංචිව සිටි දිනිති චාමර නැමති දරැවෙකි. මෙම දරුවා මීට සතියකට පමණ කාලයක සිට මෙලෙස විහාරස්ථානයේ නතර වී සිට ඇති අතර, මෙම ළිඳට දියනෑමට ගොස් ඇත්තේ තනියමයි.පැය 2කට ආසන්න කාලයක් ගියද නැවත නොපැමිණ හේතුවෙන් ළිද වෙත ගොස් බැලිමෙිදි දරැවා වතුරට වැටි ඇති අයුරැ දැක ඇත්තේ.මෙම සිද්ධිය සමිබන්ධයෙන් මාතර පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි
Check Also
ගාලු මුවදොර යාචකයන් දකුණට …
ගාලු මුවදොර පිටියේ යාචක හිරිහැරය මැඩලීමට වරාය සහ පොලිසිය විසින් ඒකාබද්ධ වැඩපිලිවෙලක් ආරම්භ කරන බව ...