(යසන්ත ආරියසේන)
ඊ්යේ(28) දිනයේ හක්මණ ප්රදේශයට බලපැ අයහපත් කාළගුණ තත්වය සමග අතිවු වර්ෂාවෙන් හක්මණ -වලස්මුල්ල මාර්ගය හක්මණ පොළ භුමිය ආසන්නයෙන් ජලයෙන් යට වීමෙන් ගමනා ගමන කටයුතු වලට බධා පැමිනියා.මීට අමතරව හක්මණ බුද්ධජයන්ති පාසලද ජලයෙන් යටවු අතර ප්රදේශයේ පහත් බිමි රාශියක මාර්ග ද ජලයෙන් යට විය.ඇතැමි ස්ථාන වල මාර්ග නාය යාමෙි අවදානමක් ද මතුව පවති.
Check Also
ගාලු මුවදොර යාචකයන් දකුණට …
ගාලු මුවදොර පිටියේ යාචක හිරිහැරය මැඩලීමට වරාය සහ පොලිසිය විසින් ඒකාබද්ධ වැඩපිලිවෙලක් ආරම්භ කරන බව ...