මාතර -හක්මණ ප්රධාන මාර්ගයේ කොන්ගල ප්රදේශයේදි ඊයේ රාත්රීයේ බස් රථයක් බොක්කුවකට ෙපරෙලීමෙන් සිදු වු අනතුරින් බස් රථයේ රියදුරු සුලු තුවාල ලබා තිබෙි.බස් රථයේ රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතුවයි.අනතුර සිදු වන මොහොතේ බස් රථය දිනයේ ගමන් වාර නිමවා නිවෙස වෙත ගමන් කරමින් තිබු නිසා බස් රථයේ සිට ඇත්තේ රියදුරු පමණකි.හක්මණ පොලීසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.
Check Also
ගාලු මුවදොර යාචකයන් දකුණට …
ගාලු මුවදොර පිටියේ යාචක හිරිහැරය මැඩලීමට වරාය සහ පොලිසිය විසින් ඒකාබද්ධ වැඩපිලිවෙලක් ආරම්භ කරන බව ...