ලංකවේ බොහෝ නගර වලල තැන තැන මරු කපොලු ඇති තරම් . මේව ගැන අදාල බලධාරින්ගේ ටිකක් හරි ඇස් ඇරෙන්නේ මේවල වැටිල ලොකු අනතුරුක් වුනොත් විතරයි . ඉතින් මාතර හොට් නිව්ස් පිටුව පහුගිය දවසක අවධානය යොමුකරල තිබුනේ මාතර බස් නැවතුමේ තැන තැන මේ ගේ මරු කපොලු ගැන . මේ වැහි දවස්වල තත්වයත් මේ වගෙ තැන් වල තවත් අවධානම් . ඉතින් කව්ද මේවට වගකියන්නේ
Check Also
බලපිටියෙන් හමුවුනේ මාලදිවයිනේ බෝට්ටුවක්ද ?
බලපිටිය හරස් පල මුහුදු තීරයේ පාවෙමින් තිබූ ධීවර යාත්‍රාවක් ධීවරයන් විසින් ගොඩබිමට රැගෙන විත් ඇතැයි ...