ජුලි 27 විසඳුමකින් තොර සාකච්ඡා නිමා විය. අරගලය පෙරට ගැනීම අප ගුරු විදුහල්පතිවරුන්ගේ වගකීමයි සියලු දෙනා එක්සත්ව එක්සිත්ව අරගලය පෙරට ගමු යැයි ගුරු වෘත්තිය සමිති නායකයෙකු වන මයුර සේනානායක සිය ෆේස් බුක් පිටුවේ ඒසේ සටහන් කොට ඇත.
.අද දිනයේ 28 ගාල්ල මහමෝදරින් ආරම්භ විමට නියමිත ගුරු විදුහල්පති වෘත්තිය සමිතිවල ශක්තිය පෙන්වන අරගලයට මේ වන විට සුදානම් වෙමින් ඇතැයි වාර්ථාවේ