

වර්ෂා කාලය ආරම්භ වීමත් සමග ඩෙංගු උවදුර හිස ඉසවීමට මෙවැනි අක්රමවත් ලෙස කසල බැහැර කරනු ලබන ස්ථාන මහත් පිටිවහලක් වී තිබේ.
ගාල්ල මහනගර සභාවට වරිපනම් නිසිපරිදි ගෙවනු ලැබුවද නගර සභාව මගින් නිසිලෙස කසල ගෙනයාමේ ක්රියාවලිය හා පසුවිපරම් ක්රියාවලියේ ඇති දුර්වලතා මෙවැනි අවධානම් ස්ථාන මතුවීමට ප්රධාන හේතුවක් වී තිබේ.