
මෙම උපකරණ තොගය මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂතුමා ඇතුලු කාර්යමණ්ඩලයට ද මාතර මහ රෝහලේ අධ්‍යක්ෂකතුමිය ඇතුලු කාර්ය මණ්ඩලයට ද පරිත්‍යාග කෙරිණි.
මෙයට සමගාමීව කොරෝනා මර්ධන කටයුතු සදහා මැදිහත් වන රාජ්‍ය නිළධාරීන් විශාල පිරිසකටද අවශ්‍ය උපකරණ ලබා දෙන ලද අතර මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මෙම කටයුත්ත සිදුව තිබුණි
( මුලාශ්‍රය /ඡායා – matara hot news )
( මුලාශ්‍රය /ඡායා – matara hot news )