කම්හල් වැසී යෑමෙන් ඍජු හා වක්ර රැකියා රැසක් අහිමි වෙලා කොළඹ- මාතර ප්රධාන මාර්ගයේ ගමන්ගන්නා වාහනවලට කොග්ගල මතක හිටින නැවැතුමකි. මෙයින් දශක තුනකට එපිට අතීතයේ කොග්ගල යනු ලංකාව බිහිකළ විශිෂ්ටත ම ලේඛකයකු වූ මාර්ටින් වික්රමසිංහගේ ගම සහ ඔහුගේ නිර්මාණ ලෝකය වුව ද 1990 දශකය ඇරඹුණේ කොග්ගල ලංකාවේ තුන්වන නිදහස් වෙළෙඳ ...
Read More »Monthly Archives: December 2024
රිළව් සහ ලාල්… – (ආචාර්ය මහේෂ් හපුගොඩ)
මම ජීවත්වෙන කෑගල්ල දිස්ත්රික්කයේ මිනිස්සු රිලා ප්රශ්නය නිසා පීඩා විඳින්න අරගෙන මේ වෙද්දී අවම වශයෙන් දැන් අවුරුදු විස්සක්වත් වෙනවා. ඒ විස්සට හෝ ඊට වැඩි කාලයකට මේ සම්බන්දයෙන් කිසිම ආණ්ඩුවක් කිසිම දැනෙන පියවරක් අරන් නැහැ. ඊයේ පාර්ලිමේන්තුවේ කතාකරපු කෑගල්ලෙන් පත්වෙච්චි කබීර් හෂීම් උනත් මේ ආණ්ඩුවට කෙළින්න හදිස්සි උනා මිසක් මේ පළාතට ...
Read More »