රටපුරා පැතිර යමින් ඇති ජනඅරගලයට එරෙහිව පොලිස් මර්දනය ඇරඹි තිබේ.ඊයේ දිනයේද කැරලි මර්ධන ට්‍රක් රථ ගෝල්ෆේස් ගෝඨාගෝගම අසලට කැදවා තිබුනද සමාජ මාධ්‍ය විසින් ඒවා හෙළිදරව් කිරිමත්,ශ්‍රිලංකා නීතිඥ සංගමයේ මැදිහත්විමත් නිසා ඒවා ආපසු හරවා යවා තිබේ.
මේ අතර ගාල්ල නගර මධ්‍යයේ ඇරඹි ගාල්ල ගෝඨාගෝගම ශාඛාවේ කුඩාරම අද පෙරවරුවේ එහි පැමිණි පොලිසිය විසින් ගලවා දමා තිබුණි.
මේ මර්ධනයට එරෙහිව අද ගාල්ල නගරයේදි උද්ඝෝෂණයක්ද කැදවා තිබේ.එය උදේ වරුවේ පැවැත්ව්මට නියමිතය.