තංගල්ල රැකව ධීවර පරික්ෂක කොට්ඨාසයේ ඔරුවැල්ල ධිවර තොටුපළේ දැල් ගැසීමට ගිය ධීවර කාර්මිකයන් දෙදෙනකුගෙන් එක් අයකු මියගොස් තවත් අයකු මුහුදේ ගිලී අතුරුදහන්ව ඇති බව තංගල්ල පොලීසිය කියයි. අතුරුදන්ව සිටි එක් ධීවර කාර්මිකයෙකුගේ සිරුර මේ වන විට සොයාගෙන ඇති අතර මෙතෙක් අතුරුදන්ය ඇති අනෙත් පුද්ගලයා සොයා මේ වන විට මෙහෙයුම් ක්රියාත්මකය.