කොරෝනා ඔබ පරික්ෂා කරන්න අපි සූදානම්..සමුපකාර රෝහල් ජංගම ප්‍රතිකාර සේවාව දැන් ක්‍රියාත්මකයි…. ඔබ කොරෝනා ආසාදිත පුද්ගලයෙක්ද? රජයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක ඇදක් නොමැතිව තවමත් ගෙදරද ? එහෙමත් නැත්නම් ඔබ නීරෝධායනය වන පවුලක් ද? ඔබ ශාරීරිකව හෝ මානසිකව පීඩනයට ලක් වෙලාද ? ඔබට හුස්ම ගැනීමේ අපහසුවක් පවතිනවාද ? කුමන රෝග ලක්ෂණයක් පැවතියත් අපි ...
Read More »