කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ නියුතු පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබලාටද කොව්ඩ්- 19 වෛරසය ආසාදනය වි ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.
මේ අතර කන්දකාඩු පුනරුත්ථාන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලිමට ගිය පිරිසක්ද මාතර දිස්ත්‍රික්කයෙන්ද වාර්ථා වි තිබේ.
ඒ සියළු දෙනාව මේ වන විට ස්වයං නිරෝධායනය සදහා යොමුකොට තිබේ.
News Alert
2020.07.13-5.30PM
රසුන් දහනායක