අලුත්ගම මතුගම මාර්ගයේ මතුගම දෙස සිට අලුත්ගම දර්ගානගරය දෙසට අද (28) අලුයම ධාවනය වෙමින් තිබු කුඩා ලොරි රථයක් කඩවත සිට බෙලිඅත්ත දක්වා සිමෙන්ති ප්රවාහනය කල කන්ටේනර් ටැංකියක් සහිත ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුර සිදුවූ වහාම කුඩා ලොරි රථයේ ගමන් කරමින් සිටි තිදෙනෙකු වාහනය එම ස්ථානයේ දමා ...
Read More »