රටේ තිරාණාත්මක මොහොතක දැඩි දේශපාලන තින්දුවක් ගත් හිටපු මුදල් ඇමති මංගල සමරවිර මන්ත්‍රි දේශපාලනයට සමු දි විකල්ප දේශපාලනකට පිවිස තිබේ.
තම තීරණය ගැන දැනුම් දිමට ඔහු පසුගියදා මාතර සිය ගමේ පන්සලට ගොස් තිබුණි.
මංගල සමරවීර යනු රටේ දේශපාලනය වෙනස් කරන හැරවුම් ලක්ෂයකි.කවදත් කෙලින් කථා කළ දේශාපාලකයෙකු සේ පෙනි සිටිම හරහාම ඔහු සිය දේශපාලනය මන්ත්‍රි කමට සිමා කර නොතිබුණ බව ක්‍රියාවෙන්ම ඔප්පු කොට තිබුණි.
සජිත් වැනි නුතන නොවන නායකයෙකු මුලිකත්වයෙන් ක්‍රියාත්මක සමගි ජන බලවේගය සිටි කාලය වැඩියැයි මංගල ගැන දන්නා බොහෝ අය කියති.
Check Also
බලපිටියෙන් හමුවුනේ මාලදිවයිනේ බෝට්ටුවක්ද ?
බලපිටිය හරස් පල මුහුදු තීරයේ පාවෙමින් තිබූ ධීවර යාත්‍රාවක් ධීවරයන් විසින් ගොඩබිමට රැගෙන විත් ඇතැයි ...