( 4.30 pm ) මාතර දිස්ත්‍රික්කයේ සියලුම මාධ්‍යවේදීන්ට ද නොමිලයේ එලවලු ලබා දීමට සීමාසහිත මාතර විවිධ සේවා සමුපකාර සමිතිය සූදානම් වී සිටී.
මාතර මාධ්‍යවේදීයෝ සංවිධානයේ සභාපතිවරයා ලෙස මා සීමාසහිත මාතර විවිධ සේවා සමුපකාර සමිතියේ ගරු සභාපති මා මිතුරු චමින්ද ගුණසේකර මහතාගෙන් කල ඉල්ලීමකට අනුව ඒ සදහා යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇත බව මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ සභාපති ක්‍රිෂාන් ජයරුක් මහතා කියා සිටින අතර එකි එළවළු පාර්සල් මාතර සමුපාකාර සමිතියෙන් ලබාගැනිමට දැන් පහසුකම් සලසා දි තිබේ.