( 12.45 pm ) මාතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදින්ට අපහසුවකින් තොරව රජයේ දිමනාව ලබා ගැනිමට වැඩපිළිවෙලක් සකසා ඇති මාතර දිසාපති ප්‍රදිප් රත්නායක මහතා පවසා තිබේ. ඔහු මේ බව පවසා තිබුනේ කොරෝනා පාලනය කිරිම පිළිබදව අද පැවැති මාතර දිස්ත්‍රික් රැස්විමේදිය.
මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ සභාපති ක්‍රිෂාන් ජයරුක් මේ බව සිය මුහුණු පොතේ සටහනක් තබමින් තහවුරු කර තිබුණි.
Home / News / මාතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදින්ට අපහසුවකින් තොරව රජයේ දිමනාව ලබා ගැනිමට වැඩපිළිවෙලක් !
Check Also
බලපිටියෙන් හමුවුනේ මාලදිවයිනේ බෝට්ටුවක්ද ?
බලපිටිය හරස් පල මුහුදු තීරයේ පාවෙමින් තිබූ ධීවර යාත්‍රාවක් ධීවරයන් විසින් ගොඩබිමට රැගෙන විත් ඇතැයි ...