රටතුල මෙතරම් අවදානම් තත්වයක් මතුවෙමින් තිබියදිත් මාතර කැකණදුර ප්‍රදේශයේ නිමි ඇදුම් සැකසුම් ආයනයක හිමිකරුවෙකු රජයේ නියෝගයද නොතකා සේවක සේවිකාවන් යොදවා දිගටම කටයුතු කරගෙන බන වාර්තාවේ.
මේ පිළිබදව මාධ්‍යවේදි ක්‍රිෂාන් ජයරුක් සිය මුහුණු පොතේ සටහන් කිපයක්ම තබමින් අවධාරණය කර තිබුනේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ආදාල ආයතන හිමියා දැනුවත් කළද ඔහු එය නවතා දමා නැති බවයි.
එපමණක් නොව ආයතනය වසන්නට නම් අධිකරණය නියෝගයක් රැගෙන එන ලෙස ඔහු කියා ඇති බවද ජයරුක් විසින් සිය මුහුණු පොතේ සටහන් කර තිබේ.
Check Also
බලපිටියෙන් හමුවුනේ මාලදිවයිනේ බෝට්ටුවක්ද ?
බලපිටිය හරස් පල මුහුදු තීරයේ පාවෙමින් තිබූ ධීවර යාත්‍රාවක් ධීවරයන් විසින් ගොඩබිමට රැගෙන විත් ඇතැයි ...