මාතර දිස්ත්රක්කය තුල බස් රථ තුල විෂබීජ හරණය කිරිමේ ක්රයාවලිය ඊයේ දින සිට ආරම්භ කිරිමේ හැකියාව පැවතියත් බලධාරින්ගේ බෝලය මාරු කිරිමේ ප්රතිපත්තිය මත මේ වන විටත් ඒය සිදු නොවිම සම්බන්ධයෙන් ආදාල බළධාරින්ගේ අවධාණය යොමු වේවා…
(මාතර දිස්ත්රක්කය තුල මේතෙක් කොරොනා වෛරසය පැතිරිමේ කිසිදු අවදානමක් නොමැති අතර අශ්වයා පැන ගිය පසු ස්තාලය වසා දැමීම පලක් නොමැති බව පමණක් සිහිතබා ගැනිම වැදගත් වේ.)
(උපුටා ගැනිම රසුන් දහනායකගේ මුහුණු පොතෙනි )