දකුණු පළාතේ පරිපූරක වෛද්‍ය සේවා නිලධාරීන් සහ අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් අද (05) සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි වාර්ථා වෙයි. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් හා අතුරු වෛද්‍ය වෘත්තිකයින්ට පහර දීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වීමට නියමිතය. මෙම කාරණා පිළිබදව අවධානය යොමු නොකර හොත් හෙට දිනයේ ද ...
Read More »