දුම්රිය වර්ජනය නිසා පිඩාවට පත්ව සිටින මගි ජනතාව වෙනුවෙන් ශ්‍රිලංගමයේ රුහුණු ප්‍රාදේශිකය මගින් අමතර බස් 20 ක් යෙදිමට පියවර ගෙන ඇතැයි ප්‍රාදේශිකයේ ප්‍රධාන කළමණාකරු ඩබ්ලිව් වසන්ත මහතා කියා සිටි.මෙකි අමතර බස් රථ මගින්ගේ පහසුව තකා ගාල්ල මාතර සහ කතරගම වන නගරවලින් කොළඹ නගරය දක්වා යොදවා තිබේ.රුහුණු ප්‍රාදේශිකය ඩිපෝ 11 කින් ...
Read More »Monthly Archives: October 2019
අපනයන ආර්ථිකයේ අනාගතයට කුරුඳු කර්මාන්තය රැකගනිමු
Wednesday, ඔක්තෝබර් 2, 2019 – 01:00 ප්‍රාදේශීය ලෝක වෙළඳපළේ මේ වන විට අපනයන කෘෂිබෝග බොහොමයක් විශාල අභියෝගයකට ලක් වී තිබෙන අතර මිල අඩුවීම ප්‍රධාන ගැටලුව බවට පත්ව තිබෙන බව අපනයන කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ . පී. හීන්කෙන්ද මහතා පවසයි. මෙවැනි ගැටලු හා අභියෝග පැවතිය ද වියට්නාමය , තායිලන්තය වැනි ...
Read More »