මාතරට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පස්කඳු කඩා වැටි නිවාස 50 කට හානි සිදුව තිබේ.
මේ අතර ප්‍රදේශ කිපයකම නොකඩවා ඇදහැලෙන මහවැසි හේතුවෙන් මේ වන විට පවුල් 100 පුද්ගලයන් 500 ආසන්න ප්‍රමාණයක් පිඩාවට පත්ව තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ ගංවතුර තත්වයකට මුහුණ දිම සදහා මාතර ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයද සුදානමින් පසුවන බව මාතර ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂකවරයා පවසා තිබේ.
Check Also
බලපිටියෙන් හමුවුනේ මාලදිවයිනේ බෝට්ටුවක්ද ?
බලපිටිය හරස් පල මුහුදු තීරයේ පාවෙමින් තිබූ ධීවර යාත්‍රාවක් ධීවරයන් විසින් ගොඩබිමට රැගෙන විත් ඇතැයි ...