තංගල්ල හිටපු නගරාධිපති යළිත් රිමාන්ඩ් ! October 30, 2019 Stories නගර සභාවට අයත් රුපියල් හයලක්ෂ හැත්තැදහසක් වටිනා ගිණිනිවන උපකරණ කට්ටලයක් සහ නගරසභාවේ පෙරපාසැලට ලබාදි තිබු මල්ටිමිඩියා යන්ත්රයක් සහ තිරය අවස්ථාන ගතකිරිම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාරගත කොට ඇති තංගල්ල හිටපු නගරාධිපති සහ අනිල් සෙල්ලාහැන්දි යළි ලබන මස 06 වෙනිදා දක්වා බන්ධාරගතකරන ලෙස තංගල්ල මහේස්ස්රාත් අතිරේක දිසා විනිසුරු ලිලන්ත වරුෂවිතාන මහතා අද නියෝග කළේය. මෙසේ යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කළ අනිල් සෙල්ලාහැන්දි වතමන් නගර සභවේ එක්සත් ජනති නිදහස් සංධානයේ නාගරික මන්ත්රිවරයෙකුද වෙයි. 2019-10-30 Share Facebook Twitter Google + LinkedIn Stumbleupon Pinterest