පසුගියදා ගාල්ලේ හෝටලයක පැවැති සිවිල් කාන්තා ක්‍රියාකාරින්ගේ රැස්විමට පැමිණ සිටි ගාල්ල පොහොට්ටු නගරාධිපතිවරයා පොලිස් පාට් දැමිම සහ අවිනිත ලෙස හැසිරිම ගැන මේ වන විට බොහොමයක් වගකිව ආයතන වෙත පැමිණිලි කර ඇතැයි අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ගැමි කාන්තා පෙරමුණේ ක්‍රියාකාරිණියක පවසා සිටියේය.
මේ අතර ගාල්ල පොහොට්ටු නගරාධිපතිගේ මේ අනවශ්‍ය ක්‍රියාව ගැන පොහොට්ටුවේම දකුණු පළාතේ දේශපාලනඥයන් පවා එතරම් අනුමත කර නැති බවද සැලය.
Check Also
බලපිටියෙන් හමුවුනේ මාලදිවයිනේ බෝට්ටුවක්ද ?
බලපිටිය හරස් පල මුහුදු තීරයේ පාවෙමින් තිබූ ධීවර යාත්‍රාවක් ධීවරයන් විසින් ගොඩබිමට රැගෙන විත් ඇතැයි ...